පළකල දිනය : Tue, Mar 6th, 2018

ජාතිවාදී… පයින් ගහලා කියන්නෙ නතර වෙයව් ! (Photos)

උපකාරක පංති ප‍්‍රවීණ දේශක උපුල් ශාන්ත සන්නස්ගල මහතා සිය ෆේස්බුක් ගිණුමේ පලකළ සටහනක් මේ වන විට බොහෝ දෙනාගේ කතාබහට ලක්ව තිබෙනවා.

පහතින් දැක්වෙන්නේ එම සටහනයි.

ජාතිවාදී…. පුකට පයින් ගහලා කියන්නෙ
නතර වෙයව්.
මුසල්මානු මිතුරනි,

පපුවට අත තියල කියන්නෙ.
සමාවෙන්න.
නතර වෙන්න.

උපුටා ගැනීමකි.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button