පළකල දිනය : Wed, Mar 7th, 2018

නිදහස් කුසලානයට වැඩ කරන්න ලංකාවට ගෙන්වපු කෙල්ලගේ පැටිකිරිය (Photos)

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර නිදහස් කුසලානය වෙනුවෙන් තිබුණු පළමු මැච් එකේදී හතරේ සීමාව අසල රූමත් යුවතියක් මයික් එකත් අතේ තියාගෙන ඒවා මේවා කිය කියා එහෙට මෙහෙට ගියා ඔබට මතක ඇති.

කවුද මේ පට්ට කෑල්ල. එහෙම හිතෙන්න ඇති නේ.

මේ රූමතියගේ නම Archana Vijaya.

ඇය ඉන්දියාවේ ටෙලි නාට්‍යය නිළියක් සහ IPL එකේ නිවේදිකාවක්.

නිදහස් කුසලානය වෙනුවෙන් ගෙන්වපු ප්‍රධාන නිවේදිකාව තමා ඇය.

ඇගේ සරාගී ජායාරුප කිහිපයක් පහතින් බලන්න.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button