පළකල දිනය : Wed, Mar 7th, 2018

අවුරුදු 25ක් තිස්සේ දැක්කා නැවත නම් එපා ! (Photos)

තමා හැදී වැඩුනේ වසර 25 කාලයක් පුරා පැවති සිවිල් යුද්ධයක් සමග බවත් ඉදිරි පරම්පරාවට එවැනි තත්වයක් උදාවනු දැකීමට තමා අකමැති බවත් සුපිරි පිතිකරු මහේල ජයවර්ධන නිළ ටිව්ටර් ගිණුමේ සඳහන් කරයි.

එමෙන්ම ජාති ආගම් භේද නොසලකා මෙවැනි ප්‍රචණඩකාරි ලෙස හැසිරෙන්නන් නීතිය හමුවට පැමිණවිය යුතු බවඳ එම සටහනේ දැක්වෙයි.

මේ අතර සුපිරි පිතිකරු කුමාර් සංගක්කාරද ඔහුගේ ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ අප සියලු දෙනා එකම රටක එකම මිනිසුන් බවයි.

ජාතිවාදයට කිසිදු ඉඩක් නොතැබිය යුතු බවත් සියලු දෙනා එකාවන්ව එක්විය යුතු බවත් එහි දැක්වෙනවා.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button