පළකල දිනය : Sat, Mar 10th, 2018

රටේ ගිනි නිවන්න හිටපු ජනපති නුවරට යයි ! (Photos)

පසුගිය දිනවල මහනුවර ප්‍රදේශයේ ඇතිවූ තත්වය පිළිබද සොයා බැලීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මහනුවරට ගොස් තිබුණා.

මෙහිදි මල්වතු හා අස්ගිරි අනුනායක හිමිවරුන් ඇතුල් ප්‍රධාන මුස්ලිම් මවුලවිවරුන් එක්ව ගැටලුව පිළිබද සාකච්ඡා කිරීමට හිටපු ජනපතිවරයා ක්‍රියා කර තිබුණා.

මෙම සාකච්ඡාවේදී සිදුවීම ඇතිවීම පිළිබදව අදහස් දක්වා සිටි හිටපු ජනපතිවරයා පවසා සිටියේ ‘ ‘මූලික වැරැද්දක් වුණා. බරපතල තුවාල ලබලා ඉස්පිරිතාලේ ඉන්නකොට ඔවුන්ට ඇප දීම හරහා වෙන මතයක් රටට ගියා.ඉන්පසුව ඔවුන් අත්අඩංගුවට ගත්තේ මියගියාට පස්සේ. මුලින් අරගෙන ඇප දුන්නා” යැයී සදහන් කර සිටියා.

එම අවස්ථාවේ ඡායාරූප පහතින් ,

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button