පළකල දිනය : Thu, Mar 15th, 2018

අවුරුදු ගාණක් ආදරය කරපු පුබුදු හා මාෂි නීතියෙන් බැඳුණු වීඩියෝව මෙන්න

කාගෙත් ආදරය දිනාගත් ජනප්‍රිය නළු පුබුදු චතුරංග අද යුගදිවියට පිවිසියා.

ඒ මාෂි සිරිවර්ධන සමගයි.

පුබුදු චතුරංග හා මාෂි සිරිවර්ධනගේ මෙම විවාහ මංගල උත්සවයට කලා ලොවේ තරු රැසක්ද එක්වී තිබෙනවා.

මේවන විට පුබුදුගේ විවාහ උත්සවය සිනමන්ඩ් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්වෙන අතර විවාහය ලියාපදිංචි කිරීමේ කටයුතු කෙරෙන විදිය දැක්වෙන වීඩියෝවක් අපට හමුවුණා.

එම අවස්ථාවේ වීඩියෝව සහ ජායාරුප පහතින් බලන්න.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button