පුබුදු – මාෂිගේ වෙඩිමට ආපු නමගිය කලාකරුවෝ දැම්ම සප්රයිස් ඩාන්ස් එක
පුබුදු චතුරංග නම කි පමණින්ම කවුරුත් දන්නා කෙනෙක් කිවොත් මම නිවැරදි.
ඒ ඔහු ඉතාම දක්ෂ වගේම ජනප්රිය රංගන ශිපියෙක් නිසා..
ඊයේ පැවති ඔහුගේ මංගල උත්සවයට ලංකාවේ ඉන්න නම ගිය කලාකරුවන් ඔක්කොම වගේ ඇවිත් තිබුනා.
කට්ටිය හොදට කාලා බීලා සතුටු වෙන අතරේ ඔක්කොම එකතු වෙලා අමුතු නැටුමකුත් නැටුවා.
ඒ කොහොමද කියලා පහත වීඩියෝ එකෙන් බලන්නකෝ..
Pubudu and Mashi Wedding | Sri lankan Popular Actors & Actresses | Surprise Dance
ඔබගේ අදහස් උදහස් එක්කරන්න