පළකල දිනය : Sat, Mar 17th, 2018

බංගලාදේශ ක්‍රීඩකයන්ගේ ඉතිහාසයේ කුජීතම හැසිරීමේ වීඩියෝව

නිදහස් කුසලාන තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක තරඟයක් වූ බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර තරඟය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාගනයේ පැවැත්වුනා.

මෙහිදී බංග්ලාදේශ ක්‍රිකට් ඉතිහාසයට කලු පැල්ලමක් එකතු කරමින් සකීබ් අල් හසන් ප්‍රමුඛ බංග්ලාදේශ ඇතැම් ක්‍රීඩකයන් හැසිරුනේ ඉතාමත් පිළිකුල් අන්දමින්. නිදහස් කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර (16) පැවැති තරගයේ ජය හිමිකර ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා

ඒ පන්දුවාර 19 යි පන්දු 05ක් අවසානයේ කඩුලු 08ක් බිඳවැටී තිබියදී ජයග්‍රාහි ලකුණු 160ක් ලබා ගනිමින් බංග්ලාදේශයට තරගය ජය ගැනීම සඳහා අවසන් පන්දුවාරයේදී ලකුණු 12ක් අවශ්‍යව තිබුණා. කෙසේ වෙතත් ඒ මොහොතේ කඩුලු දෙකක් බිඳ වැටීම හමුවේ බංග්ලාදේශ ක්‍රීඩකයින් දැඩි පීඩනයකට මැදිව සිටියා. තරගයේ අවසන් පන්දුවාරයේ යැවූ පන්දු දෙකක් සම්බන්ධයෙන් බංග්ලාදේශ පිතිකරුවන් පිටිය මැද යම් ප්‍රශ්නකාරී තත්ත්වයකට නතුව සිටින ආකාරයද දක්නට ලැබුණා. කෙසේවෙතත් පසුව යළි තරගය ක්‍රියාත්මක වූ අතර දැවැන්ත හයේ පාරකින් තරගය ජය ගැනීමට බංග්ලාදේශය සමත් වුණා. ඒ අනුව නිදහස් කුසලාන අවසන් මහා තරගයට බංග්ලාදේශ කණ්ඩායම සුදුසුකම් ලැබුවා.

Bangladesh won by two wickets at yesterday’s match against Sri Lanka. Bangladesh won the toss and elected to field first. Mahmudullah and Tamim Iqbal were the stars for Bangladesh as they registered a thrilling win over Sri Lanka. Kusal Perera and Thisara Perera scored fifties to guide Sri Lanka to a competitive total of159/7. With this win Bangladesh will take on India in the final match of the series. The finals of the Nidahas T20 Tri-series will be held tomorrow (March 18), at the R. Premadasa Stadium in Colombo.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button