පළකල දිනය : Sun, Mar 18th, 2018

අගමැති එලවන විශ්වාස භංගයට තැබූ අත්සන් ලේඛණය මෙන්න

රනිල් වික‍්‍රමසිංහ අගමැතිට එරෙහිව පාර්ලිමේන්තුවට එන සතියේ ඉදිරිපත් කිරිමට නියමිත විශ්වාස භංග යෝජනාව සදහා මේ වන විට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 22ක් අත්සන් තබා ඇත.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ, එක්සත් ජාතික පක්‍ෂයේ, ජනතා විමුක්ති පෙරමුණේ හෝ දෙමල සන්දානයේ මන්ත‍්‍රිවරුන් කිසිවෙකු මේ වන තෙක් ඊට අත්සන් තබා නැත.

කෙසේ වෙතත් එජාප හා ශ‍්‍රීලනිප මන්ත‍්‍රීන් කිහිප දෙනෙකුගේ අත්සන් සහිතව මෙම විශ්වා භංගය කතානායකවරයාට බාර දීමට නියමිත අතර ඒ සදහා ඡුන්දය විමසන අවස්ථාවේදී බහුතර පිරිසක් සහාය දෙනු ඇති බව වාර්තා වෙයි.

  • 2.1K
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button