පළකල දිනය : Sun, Mar 18th, 2018

බුකියම කතාවුන වතුර අදින කොල්ලගේ පට්ට ටෝක් එක (Photos)

බංග්ලාදේශ ශ්‍රී ලංකා තරගය අතරතුර බංග්ලාදේශ අතිරේක ක්‍රීඩක නුරුල් හුසේන් සහ ශ්‍රී ලංකා නායක තිසර පෙරේරා අතර බහින්බස්වීමක් ඇතිවුණා.

මේ වෙද්දි ඒ සිද්ධිය මුහුණුපොත පුරාම කතාවෙන මාතෘකාවක් බවට පත්වෙලා.

ඒ සිද්ධිය ගැන හදපු අපූරු නිර්මාණාත්මක කතාවක් අපිට හමුවුණා.

පාඨකයින්ගේ රසවින්දනය උදෙසා ඒ Post කිහිපය අපි ඔබටත් ගෙනඑන්න හිතුවා.

පහතින් බලන්නකෝ ඒ අපුරු කතාව..

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button