පළකල දිනය : Mon, Mar 19th, 2018

බුකිය කැළඹූ ගෙඹි නැටුම් Challenge රැල්ල ලංකාවටත් ඇවිත්

කාලෙන් කාලෙට අමුතු අමුතු දේවල් අන්තර්ජාලය නිසා කරළියට එනවා ඒ විදිහට පසුගිය කාලේ ආපු දෙයක් තමයි විවිධ Challenge Ice Bucket අමු මිරිස් ගැන එහෙම මතක ඇතිනේ. ඒ විදිහේ තවත් අමුතුම Challenge එකක් අන්තර්ජාලයට ඇවිත් තියෙනවා. ඒ තමයි Dame Tu Cosita Dancing Challenge එක. ත්‍රිමාණ සජීවීකරණය කරපු ගෙම්බෙක්ගේ නැටුමක් බලාගෙන නටන්න තමයි මේ Challenge එකේ තියෙන්නේ.

මේ චැලේන්ජ් එක ලෝකය පුරාම ඉන්න තරුණ තරුණියන් භාරගෙන ඒ ඩාන්ස් එක අන්තර්ජාලයටත් එකතු කරලා තිබුණා.ලංකාවේ තරුණයෙකුත් මෙම චැලේන්ජ් එක භාරඅරගෙන අන්තර්ජාලයට වීඩියෝවක් දාලා තිබුණා.

ඔහු තමයි Cool Step නැටුම් කණ්ඩායමේ රමෝද් වීඩියෝව පහතින්….

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button