පළකල දිනය : Mon, Mar 19th, 2018

එකපාරම විස්තර විචාරකයෙක් දැම්ම නයි ඩාන්ස් එක මෙන්න (video)

තරගාවලිය පුරාම වැඩියෙන්ම දකින්න ලැබුණු දර්ශනය තමයි නයි නැටුම්. මුෂ්ෆිකර් රහීම්ගේ මේ නයි නාඩගම තරගාවලිය පුරාම අවස්ථා ගණනාවකදී දකින්න ලැබීම විශේෂත්වයක්. මේ නිසාම ලොකු උණුසුමක් කණ්ඩායම් අතර වගේම ප්‍රේක්ෂකයන් අතරත් තිබුණා.

කොහොම වුණත් මේ වනවිට පැවැත්වෙන අවසන් මහා තරගය අතරතුර අපූරු සිදුවීමක් දකින්න ලැබුණා. ඒ තමයි නිදහස් කුසලාන තරගාවලියේ විස්තර විචාරකයෙක් නයි නැටුමක් රඟදැක්වීම..

As India approached victory in the Nidahas T20 tri-series, former Indian cricketer-turned-commentator Sunil Gavaskar on Sunday broke into the Nagin dance.

Surprising all, the cricketing legend replicated the Nagin pose for his fellow commentator Brett Lee. Aamer Sohail, who was inside the commentary box, looked amused by Gavaskar’s sudden Cobra pose.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button