පළකල දිනය : Sat, Mar 24th, 2018

මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා යුග දිවියට (Photos)

හිටපු අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා ඊයේ යුගදිවියට පා තැබුවා.

mount lavinia හෝටලයේදී මෙම මංගල උත්සවය පවත්වා තිබූ අතර දේශපාලඥයින් රැසක්ද මෙම සාදයට එක්වී සිටියා.

මාලක සිල්වා අතිනත ගත්තේ ඉරාන ජිාතික තරුණියක් වන Orfa සමඟයි.

මංගල උත්සවයේ ඡායාරූප කිහිපයක් පහතින්..

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button