පළකල දිනය : Sat, Mar 24th, 2018

රුවන්ගේ උපන්දිනයට ෂෙරිල් යාලුවෝ එක්ක දුන්න Birthday සප්‍රයිස් එක (Photos)

රුවන් හෙට්ටිආරච්චි කියන්නේ නව පරපුරේ කා අතරත් ජනප්‍රිය ගායන ශිල්පියෙක්.

කවුරුත් ආදරය කරන රුවන්ගේ උපන්දිනය ඊයේ දින යේදී තිබුනා.

ඔහුගේ උපන්දිනය වෙනුවෙන් අාදරණීය බිරිඳ වන ෂෙරිල් යාලුවෝ එක්ක එකතු වෙලා දුන්න Birthday සප්‍රයිස් එකක් දීලා.

එම අවස්ථාවේ ඡායාරූප එකතුවයි මේ.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button