පළකල දිනය : Mon, Mar 26th, 2018

නාමල් එක්ක පෙම් පළහිලව්වක කිව්ව අයට මාධවී ඇත්තම පෙම හෙළි කරයි !

මාධවී ඇන්තනී කියන්නේ ජැක්සන් ඇන්තනී පවුලේ ලොකු දුව.

ඉතින් පසුගිය දවස්වල මාධවී විසින් නාමල් රාජපක්ෂ සමග සිටින ඡායාරූපයක් සමාජජාල මාධ්‍යයන්වලට මුදා හැරීමත් සමග හැමෝම මේ ගැන කතාවෙන්න පටන් ගත්තේ මොවුන් දෙදෙනා අතර පෙම් සබඳතාවයක් තිබෙන බවටයි.

ඉතින් මේ සියල්ලටම පිළිතුරු දෙමින් මාධවී ඇන්තනී ඡායාරූප කිහිපයක් සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමට යොදා තිබෙනවා.

මේ එම ඡායාරූපයි.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button