පළකල දිනය : Mon, Mar 26th, 2018

තෙරුණිගේ චරිතයට පණ පොවන මනීෂාගේ පෙමට වසර දෙකක් !

මනීෂා චංචලා කියන්නේ ප්‍රේක්ෂකයන්ගේ ආදරයට සෑම විටම පාත්‍රවූ චරිතයක්.

ඇයව ගොඩක් අය හඳුනන්නේ තෙරුණි නමින්.

ඉතින් ඇයගේ ආදරයට මේ වනවිට වසර දෙකක් සපිරෙනවා.

ඇයගේ හිතදිනාගත් තරුණයා ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලෙන සාලින්ද උෂාන්.

 

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button