ප්‍රතිඵල ආපු ගමන් බුකියේ වෙච්ච දේ !
2017 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ දිනයේ නිකුත් කෙරුණා.
ඉතින් මේ ගැන නිර්මාණාත්මක අදහස් මුහුණුපොත පුරාම හුවමාරු වෙන්න පටන් අරන්.
පාඨකයින්ගේ රසවින්දනය උදෙසා එවැනි Post කිහිපයක් අපි මේ විදිහට අරගෙන ආවා.
මේ ඒවායින් කිහිපයක් පහතින් බලන්න.
ඔබගේ අදහස් උදහස් එක්කරන්න