පළකල දිනය : Fri, Mar 30th, 2018

විමල්ගේ දියණිය A-9 යි. විශාකාවේ ඉහලින්ම සමත් !

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාගේ දියණිය විමාශා විශ්වාදරී වීරවංශ 2017 වසරේ දෙසැම්බරයේ පැවති සාමාන්‍යපෙල විභාගයට පෙනී සිටි සිටියාය.

නිකුක් වූ එම විභාගයේ ප‍්‍රතිඵල අනුව ඇය සියළු විෂයන් සදහා ‘ඒ’ සාමාර්ථ ලබාගෙන තිබේ.

විමාශා විශ්වාදරී දියණිය කොළඹ විශාඛා විදුහලේ ඇය ඉගෙනුම ලැබුවාය.

තම පියා මාස තුනකට අධික කාලයක්ද මවද ඒ ආසන්න කාලයක්ද රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ ඇය විභාගය සදහා සූදානම් වන වසරවලදීම වීම විශේෂයකි.

විභාග අංකය – 70167613

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button