පළකල දිනය : Tue, Apr 10th, 2018

පවුලේ අයත් එක්ක නාමල් රාජපක්ෂ උපන්දිය සමරපු හැටි (Video)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (10) සිය 32 වන උපන්දිනය සැමරුවා.

ඒ වෙනුවෙන් අද උදෑසන පැවැත්වුනු සාදය සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ,ශිරන්ති රාජපක්ෂ සහ පවුලේ අය මෙන්ම නෑදැ හිතවතුන් රැසක්ද සහභාගී වී සිටියා.

ප්‍රදේශවාසීන් හා මිතුරු මිතුරියන්ද පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට සුබ පැතීමට පැමිණ තිබුනා.

එම අවස්ථාවේ වීඩියෝව පහතින් බලන්න.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button