පළකල දිනය : Tue, Apr 10th, 2018

ඕස්ට්‍රේලියානු පොලීසියටත් ආතල් දීපු ලංකාවේ අවුරුදු උත්සවයේ හොදම තැන් ටික (Photos)

ඕස්ට්‍රේලියාවේ උතුරු වික්ටෝරියා හි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ සුබසාධක සංගමය විසින් සිංහල අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් අතිඋත්කර්ෂවත් ලෙස මහා බක්මහා ක්‍රීඩා උත්සවයක් සංවිධානය කර තිබුණා.

එය නම් කර තිබුණේ සූර්ය උදානය නමින්.

එම උත්සවට ටීවී දෙරණ නාළිකාවේ ජනප්‍රිය ටෙලි නාට්‍යයක් වන දෙවැනි ඉනිම නාට්‍යයේ තරු කිහිපයක්ම සහභාගිවී සිටියා.

මෙහි සුවිශේෂීම සිදුවීම බවට පත්වුනේ එම බක්මහ සැණකෙළියේ කඹ ඇදීම සහ කොට්ටාපොර ගැසීමේ තරග වලට ඕස්ට්‍රේලියානු පොලිස් නිලධාරීන් ද සහභාගි වී සිටීමයි.

අලුත් අවුරුදු උත්සවයේ ජායාරූප පහතින් බලන්න.

Comments පලකිරීමට පහතට යන්න


Leave a comment

XHTML: You can use these html tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

Back to Top Button