පළකල දිනය : Thu, Apr 12th, 2018

සුපිරි තරු පිරිවරාගෙන ෂෙරිල් – රුවන් එක්ක උපන්දිනය සැමරූ හැටි (Video)

රංගන ශිල්පිනී ශෙරිල් ඩෙකර්ගේ උපන්දිනය ඊයේ දිනට යෙදී තිබුණා.

ශෙරිල් ජනප්‍රිය ගායක රුවන් හෙට්ටිආරච්චිගේ බිරිඳයි.

ශෙරිල්ගේ මෙම උපන්දිනයට රුවන් තලවතුගොඩ ප්‍රදේශයේදී උපන්දින සාදයක් පවත්වා තිබුණා.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මෙන්ම රංගන ශිල්පීන් ඇතුළු ගායක ගායිකාවන් පිරිසක්ද එක්ව සිටියා.

ශෙරිල් හැමෝම එකතු කරගෙන උපන්දිනය සමරපු හැටි පහත වීඩියෝවෙන් බලන්නකෝ..

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button