පළකල දිනය : Mon, Apr 23rd, 2018

බ්‍රිතාන්‍යය රජ පවුලට එක් වූ අලුත් අමුත්තා නිසා බ්‍රිතාන්‍යය වැසියන් කරපු දේ (Photos)

බ්‍රිතාන්‍ය රජ පවුල අද(23) නිවේදනය කළේ, ක්‍රේම්බ්‍රිජ් ආදිපාද විලියම් කුමරුට දාව කේට් කුමරිය සිය තෙවන දරුවාද ප්‍රසුත කල බවයි.

බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර සාන්ත මේරි රෝහලේ අලුත උපන් කුමාරයා කිලෝග්‍රෑම් 3.8 ක් බරින් යුක්තවන අතර කුමාරයා සහ ක්‍රේම්බ්‍රිජ් ආදිපාදිවරිය සුවයෙන් සිටින බව කෙන්ස්ටන් මාලිගාව විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.

බ්‍රිතාන්‍ය රජ පවුලේ කිරීටයට උරුමකම් කියන 5 වෙනියා බවට උපත ලැබූ නව කුමාරයා පත්වන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

බලන්නකෝ ඉතින් සතුට වැඩිකමට බ්‍රිතාන්‍යය වැසියන් කරන දේ

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button