පළකල දිනය : Mon, Apr 30th, 2018

වෙසක් එකට බුකිය කැළඹුණු හැටි (Photos)

වෙසක් එකට මේ වෙද්දි හැමෝම වගේ දන්සැල් වඳින්න ගිහින් වෙසක් කූඩු බලලා රට වටේම ඇවිදින්න යනවා.

ඉතිං මේ ගැන අපූරු රසවින්දනාත්මක Post මුහුණුපොත පුරාම හුවමාරු වෙන්න පටන් අරන්.

ඉතිං පාඨකයින්ගේ රසවින්දනය උදෙසා එවැනි Post කිහිපයක් අපි මේ විදිහට ඉදිරිපත් කරන්න හිතුවා.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button