පළකල දිනය : Wed, May 2nd, 2018

අනුෂ්කා ෂර්මා කෝලිත් එක්ක 30වන උපන්දිනය සැමරූ හැටි (Photos)

සුපිරි බොලිවුඩ් නිළි අනුෂ්කා ෂර්මාගේ 30 වන උපන්දිනය ඊයේ (01) ට යෙදී තිබුණා.

සිය බිරිඳගේ උපන්දිනයට ඉන්ස්ටග්‍රෑම්හි ඡායාරූපයක් පළ කරමින් විරාත් කෝලිද සුභ පතා තිබුණා.

තමා දන්නා හොඳම සහ කරුණාවන්තම පුද්ගලයා සමග උපන්දිනය සමරන්නට හැකිවීම පිළිබඳ සතුට පළකරමින් අනුෂ්කා ෂර්මාද කෝලි සමග උපන්දිනය සමරන අයුරු ඡායාරූපයක් පළ කර තිබුණා.

මේ සුපිරි තරු යුවළ පසුගිය දෙසැම්බර් මාසයේදී විවාහ දිවියට එලඹූනා.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button