පළකල දිනය : Fri, May 4th, 2018

මිනිස් ජිවිත දහස් ගණනක් මරණයෙන් බේරා ගත් මේ ක්‍රියාව ගැන ඔබ දැනුවත්ද ?

ඔබත් නිවසින් පිට වී යනකොට ශීතකරණයට කාසියක් දමා යන්න.

මේ කතාව තේරුමක් නැති දෙයක් වගේ වුනත් මෙම ක්‍රියාව නිසා ස්වාභාවික අනතුරු බහුල රටවල් වල මිනිස් ජිවිත දහස් ගණනක් මරණයෙන් බේරා ගන්න පුළුවන් වෙලා තියෙනවා.

ශීතකරණයක් කියන්නේ අපි එදිනෙදා ආහාරයට ගන්න ආහාර නැවුම් ලෙස තබා ගැනීම සදහා යොදා ගන්න උපකරණයක්.

හැබැයි ශීතකරණය නොනවත්වා ක්‍රියාත්මක වෙන්න විදුලිය අවශ්‍යයි.

පැය කිහිපයක හදිසි විදුලි බිදවැටීමක් නිසා ශීතකරණය ඇතුලේ ගබඩා කරලා තිබෙන මස් වර්ග වල ඉදන් කිරි වැනි දියර ආහාර වර්ග වෙනකම්ම ආහාර නරක් වීමේ අවධානමක් තියෙනවා.

පහත වීඩියෝව නරඹලා විස්තරේ දැනගන්නකෝ..

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button