පළකල දිනය : Sun, May 6th, 2018

IPL බලන්න ආපු ලස්සන කෙල්ලෝ (Photos)

මාසයකටත් වඩා ඉන්දියාවේ විවිධ ක්‍රීඩාංගනවල පැවැත්වෙන IPL ක්‍රිකට් තරග බලන්න කොල්ලෝ විතරක් නෙමේ කෙල්ලොත් මාර කැමතියි.

මැච් එකක් තියෙන දවසට ක්‍රීඩා පිටිය ප්‍රේක්ෂකයන්ගේ පිරි ඉතිරි යද්දී ඒ අතරමැද ඉන්න සුන්දර තරුණියන් කැමරාවට හසුවෙනවා.

එතකොට තමා දන්නේ IPL බලන්න කෙල්ලොත් එන්නේ පුදුම පිස්සුවකින් කියලා.

IPL කියන්නේ ඉන්දියාවේ අංක එකේ උන්මාදය බවට පත්වෙලා හමාරයි.

ඒ විතරක් නෙමේ දැන් ඒ මැච් බලන්න එන ලස්සන කෙල්ලෝ ගැනත් හොයන්න ඉන්දියාවේ මාධ්‍ය පටන් අරගෙන.

මොකද සමහර විට ඒ සුන්දර තරුණියන්ට බොලිවුඩ්වලට යන්න පවා මෙය අවස්ථාවක් වෙන්න පුළුවන් නිසා.

කොහොම හරි මේ ඉන්නේ මේ අවුරුද්දේ IPL බලන්න ආපු ලස්සන කෙල්ලෝ..

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button