පළකල දිනය : Tue, May 8th, 2018

අජිත් බණ්ඩාරගේ දියණිය හිරු සුපර් හීරෝ කිරුල දිනපු හැටි (වීඩියෝ)

අජිත් බණ්ඩාර කියන්නේ කවුද කියල අපි හැමෝම වගේ දන්නවනේ.

ලංකාවේ මුල්ම reality ගායන තරඟය වෙච්ච “සිරස සුපර් ස්ටාර්” මුල්ම තරඟයේ ජයග්‍රාහකයා වුනේ ඔහුයි.

හැබැයි මේ කියන්න යන්නනේ නම් ඔහු ගැන නෙවෙයි ඔහුගේ දියණිය ගැනයි.

හිරු සුපර් හීරෝ රියැලටි වැඩසටහනේ අවසන් මහා තරඟයේදී අජිත්ගේ දියණිය පළමු ස්ථානය ලබා ගනිමින් කිරුළ දිනාගත්තා.

බලන්නකෝ අජිත්ට සතුට දරාගන්න බැරිව වේදිකාවට ඇවිල්ලා කරන දේ.

තාත්තා කෙනෙක් ලේසියෙන්, තමන්ගේ දරුවන් ඉස්සරහ තමන්ගේ දුක සතුට පෙන්වන්නේ නෑ.

විශේෂයෙන්ම දරුවන් නිසාම ඔහු කොතරම් දුක් වෙනවාද, සතුටු වෙනවාද කියලා ඇත්තටම පෙන්නුවොත් ඒක දරුවන්ට තියා බලන් ඉන්න අයෙකුටවත් දරා ගන්න බෑ..

මේ තියෙන්නේ එහෙම අවස්ථාවක්. තම දරුවා නිසා අසීමිත සතුටක් ලබපු පියෙක්.

වීඩියෝව පහතින් බලන්න.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button