පළකල දිනය : Fri, May 11th, 2018

වැඩි වූ තෙල් මිල ගැන බුකියේ ගිය රසම කතා ටික මෙන්න (Photos)

අද (11) මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් ලීටරයක් රු. 20කින්,ඩීසල් ලීටරයක් රු 9කින්, භුමිතෙල් ලීටරයක් රු 57කින් ලෙස ඉන්ධන මිල ඉහළ ගියා.

ලෝක වෙළඳපලේ මිල ඉහළ යාමත් සමග මෙම මිල වැඩිවීම සිදුවූ බවයි රජය ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත් මෙම පුවතත් සමගින් ඉන්ධනහල් අසළ දිගු වාහන පෝලිම් තිබෙනු ද දැකගත හැකි වුණා.

එහිදී අදහස් දැක්වූ බොහෝ දෙනා මෙලෙස ඉන්ධන මිල ඉහළ යාම පිළිබඳ සිය අප්‍රසාදය පළ කළා.

මේ ෆේස්බුක් සමාජ ජාලයේ වැඩිවූ ඉන්ධන මිල පිළිබඳ පළවූ නිර්මාණ කිහිපයකි.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button