පළකල දිනය : Fri, May 11th, 2018

පියුමි හංසමාලිගේ සැමියා කාවිංගයි. සඟවාගෙන සිටි රහස හෙළි කරයි ! (Photos)

පියුමි හංසමාලි කියන්නේ ක්ෂේත්‍රයේ ඉන්න ජනප්‍රිය නිරූපිකාවක්.

ඒ වගේම ඇයට ඉන්දියාවේ චිත්‍රපටයක රඟපාන්නත් අවස්ථාව හිමිවුණා.

මේ අතර පියුමි සමාජජාල මාධ්‍යයන්ට යොමු කළ සටහනක් සහ ඡායාරූප කිහිපයක් වෙත විශේෂ අවධානයක් යොමු වෙලා තියෙනවා.

ඒ පියුමිගේ සැමියා බවට වන ඡායාරූප කිහිපයක්.

පියුමි තමන්ට මඩ ගසන අයට ප්‍රතිඋත්තර දීමක් වශයෙන් මෙම සටහන සහ ඡායාරූප යොදා තිබුණා.

මේ එම සටහන සහ ඡායාරූපයි.

  • 4.1K
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button