පළකල දිනය : Tue, May 15th, 2018

වෑඩ් කරපු ගාන මදි විරෝදය පා රට පුරා බස් වර්ජනයක් වහා කැදවයි

බස් ගාස්තුව 6.5%කින් ඉහල දැමීමට අද පැවති කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ අවම බස් ගාස්තුව ඉහල දැමීමකට අවසර දී නැතැයි ඇමති රංජිත් මද්දුම බණ්ඩාර මහතා සදහන් කරයි.

මෙම ගාස්තු සංශෝධනය හෙට දිනයේ සිට ක‍්‍රියාත්මකය….

ඉන්ධන මිල ඉහල දැමීමත් සමග බස් ගාස්තු ඉහල දැමිය යුතු යයි බස් සංගම් ගණනාවක් රජයට දන්වා තිබින. මෙම තීරණයට විරෝදය පල කරමින් හෙට මධ්‍යම රාත‍්‍රියේ සිට රට පුරා වර්ජනයක් කැදවන බව අන්තර් පලාත් පුද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය සහ ලංකා පුද්ගලික බස් හිමියන්ගේ සංගමය සදහන් කරයි.15-20% අතර ප‍්‍රමාණයකින් බස් ගාස්තු වැඩි කල යුතු බවට කරන ලද ඉල්ලීම නොතකා රජය ගත් තීරණයට විරෝධය පල කරන බවද සංගමය පවසයි.

The country’s bus trade unions have requested the government that the bus fares be increased and, accordingly an expert committee gathered yesterday (14) to discuss the matter. Deputy Minister of Transport and Civil Aviation Ashok Abeysinghe had said that recommendations were made regarding the bus fare revisions. The committee had decided to formulate a cabinet paper and present it to the Cabinet today According to the Deputy Minister a bus fare revision will be implemented after gaining the approval for the said cabinet paper.

The Chairman of Lanka Private Bus Owners Association Gemunu Wijeratne, had said that they will decide the course of action based on the decision made by the government on the bus fares They had called for a fare increase of 10%. The Inter-Provincial Private Bus Association had requested the government to increase bus fares by 20%.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button