පළකල දිනය : Fri, May 18th, 2018

කමල් ගුනරත්න රාජිතගේ කතාවට රිදෙන්න කියපු සුපිරි කතාව (වීඩියෝ)

2018 මැයි මස 16 දින පැවති කැබිනට් මාධ්‍ය සාකච්ජාවේ දී කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා සිදුකළ ප්‍රකාශ (උතුරේ පැවති යුද්දයේදී ශ‍්‍රි ලංකා හමුදාව අතින් කොටි සාමාජිකයන් නොවන පුද්ගලයන්ද ඝාතනය වූ බව කැබිනට් මාධ්‍ය ප‍්‍රකාශක රාජිත සේනාරත්න මහතා පවසයි.

කැබිනට් මාධ්‍ය හමුවේදී හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයාද අසලින් තබාගෙන කරන ලද මෙම ප‍්‍රකාශය සම්බන්දයෙන් මාධ්‍යවේදීන් දිගින් දිගටම ප‍්‍රශ්න කලහ.

ඒ සම්බන්දයෙන් දරන්නේ කුමන මතයක්දැයි හමුදා මාධ්‍ය ප‍්‍රකාශකගෙන්් විමසූ විට ඔහු ඊට අදහස් දැක්වීම ප‍්‍රතික්‍ෂෙප කලේය.

මැයි 18 වැනිදා උතුරේ සිදු කරන සමරු වැඩසටහන් කිරීමේ කිසිදු වරදක් නැතැයිද ඇමතිවරයා එහිදී කියා සිටියේය.

විජේ්වීර මහතා හා ප‍්‍රභාකරන් මහතා විසින් කරන ලද අරගල දෙකම සමාන බවද ඔහු වැඩි දුරටත් කීය.) කිහිපයක් සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පළ කරමින් කමල් ගුනරත්න සිදු කරපු එදා තිබු ඇත්ත තත්වය පිළිබදව ප්‍රකාශය පහතින් බලන්න.

රාජිතගේ ප්‍රකාශය හා එදා තිබු ඇත්ත තත්වය දුරකථන ඔස්සේ අප හා පැහැදිලි කර මෙජර් කමල් ගුනරත්න.සත්‍ය සැමට දැනගන්න share කරන්න

Posted by Sri AV TV Network on Thursday, May 17, 2018

Comments පලකිරීමට පහතට යන්න


Displaying Comments 4
Have Your Say
  1. prsanna says:

    ETKOTA sir , KARUNAAMMNA / PILLIYAN AHEMA KARUNDA???

    • srk says:

      Angulimala mulin mini maruwek passe hoda minihek una neda/Hama theory ekakkma hama dekatama walangu wenne na

  2. patriot says:

    Rajitha jaathaka wela thiyenne Prabakaranta!

  3. srk says:

    Oyawage awa jathakayange miniyawath me pinbime walalanna hodana eka me mathru bumiyata karana nindawak

Leave a comment

XHTML: You can use these html tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

Back to Top Button