පළකල දිනය : Sat, May 19th, 2018

අභීත රණවිරුවන් සිහි කරනා දිනයේ බුකියේ පළවූ කතා සියල්ල මෙන්න (Photos)

30 වසරක යුද්ධය නිමා කරලා ඊයේ දිනයට හරියටම අවුරුදු 9 යි.

28,000 ක් රණවිරුවන් මෙවන් දවසක් අපිට උදා කරලා දෙන්න ජිවිත පූජා කරා.

තවත් දහස් ගණනක් අපිට නිදහසේ හුස්ම ගන්න දෙන්න ඇස්, මස්, ලේ පරිත්‍යාග කරා.

ඒ රණවිරුවන්ට උපහාර දක්වලා බුකියේ ගොඩක් Post පළවෙලා තිබ්බා.

මේ තියෙන්නේ ඒ ඔක්කොම Post ටික, පහතින් බලන්නකෝ..

Comments පලකිරීමට පහතට යන්න


Displaying Comments 5
Have Your Say
  1. gamini Radawana says:

    Hamudawata bendenakota Yudde ne machan Hari Joli Nikan Kaka Hitiya, EEta passe ammata hudu Apekarumeda koheda patanganinko yudde,Dala panindath be, Pennoth thawayuddayak Meka Hondai thawa,Maranna Ena Eka mara mara Ohe Kagena Hitiya EEtapasse Nikamma Ranaviru taital Eka Hamba Una Marai Neda?

  2. gamini Radawana says:

    Janadipathi thumani Obata isthuthi, Peradunata,Anthimata Dunna Neda Kerakila yanna.

  3. gamini Radawana says:

    Adatath Isthuthi E labadun nayakathwayata,Hadawathinma Isthuthi,Sarath malli balla wage Edagena Gihin Ethulata demmata isthuthi

  4. Prasanna says:

    Hadawathinma Subapathanawa

  5. lucky says:

    Our hero's sacrifice their life's for our mother land & our future generation. I take off my hat for them.

Leave a comment

XHTML: You can use these html tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

Back to Top Button