පළකල දිනය : Wed, May 23rd, 2018

කඳානේදී කන්ටේනරයක් වෙළඳ සැලකට කඩන් වැදුන හැටි ! (Photos)

මීගමුව කොළඹ ප්‍රධාන මාර්ගයේ කඳාන ප්‍රදේශයේ ආසන්නයේ කන්ටේනර් රථයක් මාර්ගයේ ලිස්සායෑමෙන් අනතුරට පත්ව තිබෙනවා.

අද (23) පෙරවරු 8.30 ට පමණ මෙම අනතුර සිදු වී ඇති අතර, කන්ටේනර් රථය, අසල පිහිටි වෙළද සැලක ගැටී තිබෙනවා.

අනතුරෙන් කිසි වෙකුටත් හානියක් සිදු වී නෑ..

සිදුවීමට අදාල ජායාරූප පහතින් බලන්න.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button