පළකල දිනය : Fri, May 25th, 2018

මාසයකට කළින් ධනංජය පියාගේ උපන් දිනය සමරු හැටි (Photos)

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා වන රංජන් ද සිල්වා මහතා ඊයේ (24) රාත්‍රී වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

රංජන් සිල්වා මහතා දෙහිවල – ගල්කිස්ස මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු වනවා.

ධනංජය සිල්වාගේ පියා මියයාමට පෙර පසුගිය මාසයේදී සිය පවුලේ උදවිය සමග උපන් දිනය සැමරුවේ මේ ආකාරයෙන්.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයකු වන මහේල ජයවර්ධන ධනංජයගේ පියාගේ අභාවය සම්බන්ධයෙන් ට්විටර් ගිණුමේ සටහනක් තබා තිබෙනවා.

එම සටහන් සහ ජායාරූප පහතින් බලන්න.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button