පළකල දිනය : Mon, May 28th, 2018

ජනතා සම්මානයෙන් පිදුම් ලැබූ උමාලි කියපු සංවේදී කතාව (වීඩියෝ)

දෙරණ සන්සිල්ක් සිනමා සම්මාන රාත්‍රිය පසුගියදා නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වුණා.

මෙහිදී උමාලි තිලකරත්න වසරේ නැගී එන රංගන ශිල්පිණිය ලෙස ජනතා සම්මානයෙන් පිදුම් ලැබුවා.

උමාලි තිලකරත්න කියන්නේ සම්මානනීය, දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් බව හැමෝම දන්නා කරුණකි.

එම අවස්ථාවේදී සියල්ලන්ටම ස්තූති කරමින් උමාලි සංවේදී කතාවක් සිදුකළ අතර වේදිකාවේදී ගීතයක්ද ගායනා කළා.

එම අවස්ථාවේ වීඩියෝව පහතින් බලන්න.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button