පළකල දිනය : Wed, May 30th, 2018

මෝටර් රියෙහි ගැටුනු දියණියගේ සුවදුක් බලන්න දීපානි සිල්වා ඇයගේ නිවසට යයි (Photos)

ප්‍රවීන රංගන ශිල්පිනී දීපානි සිල්වා පැදවූ මෝටර් රථය ත්‍රීරෝද රථයක ගැටීමෙන් පසුගියදා අනතුරක් සිදුවුනා.

එම අනතුරෙන් ත්‍රීරෝද රථයේ ගමන් ගත් දියණියකට සහ ත්‍රීරෝද රථය පැදවූ දැරියගේ පියා තුවාල ලබා රෝහල් ගත කල අතර දීපානි සිල්වා පොලිස් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇප මත මුදා හැරුනා.

කෙසේ වෙතත් රෝහල් ගතවී සිටි දැරිය මේවනවිට සුවවී නිවසට පැමිණ තිබෙනවා.

ඒ අනුව රංගන ශිල්පිනී දීපානි සිල්වා අදාල දැරියගේ නිවසට ගොස් ඇයගේ සුවදුක් විමසා තිබෙනවා.

එම අවස්ථාවේදී දැරිය සහ ඇයගේ මව සමඟ සුහද කතාබහක යෙදෙන ඡායාරූප කිහිපයක් පහතින්.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button