පළකල දිනය : Fri, Jun 1st, 2018

කාටවත් කියන්න එපා දින 100 හැදුවේ මම බං බුකියේ පැතිරුණු රස කතා

පොදු අපේක්ෂකයා විදිහට ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ පොරොන්දු අතර දින 100 වැඩසටහන ගැන මේ දවස්වල ලොකු කතාබහක් ඇතිව තිබෙනවා.

ඒ සෝභිත නාහිමියන්ගේ 76 වැනි ඡන්ම දින සැමරුමේ උළෙලේදී ජනාධිපතිවරයා සිදුකළ කතාවක් නිසා. එහිදී ජනාධිපතිවරයා පැවසුවේ දින 100 වැඩපිළිවෙල නිර්මාණය කළේ කවුරුන්ද යන්න නොදන්නා බවයි. මේ සම්බන්ධයෙන් අන්තර්ජාලය පුරාම රසවින්දනාත්මක පෝස්ට් හුවමාරු වෙන්න පටන් අරන්

  • 2K
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button