පළකල දිනය : Sat, Jun 2nd, 2018

දෙවෙනි ඉනිමේ දනිෂ කියන සිංදුවට ශේරාන් කෙල්ලෙක් එක්ක දාන ඩාන්ස් එක (Video)

දෙවෙනි ඉනිම ලංකාවේ දැනට තියන හැමෝම වගේ බලන ජනප්‍රියතම ටෙලි නාට්‍යක්..

ඒ නිසාම එම ටෙලි නාට්‍යයේ නවක නළු නිලියන් ඉතාමත් ජනප්‍රිය වුනා.

ඔන්න අද අපි පෙන්වන්න යන්නේ එම නාට්‍යයේ රගපාන දනිෂ කියන සිංදුවක්.

හැබැයි දනිෂ තනියම සින්දුව කියන්නෙත් නැ.. දනිෂගේ සින්දුවට ශේරාන් කෙල්ලෙක් එක්ක ඩාන්ස් එකකුත් දානවා.

බලන්නකෝ කට්ටියගේ වැඩ කොහොමද කියලා.

වීඩියෝව පහතින්..

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button