පළකල දිනය : Mon, Jun 4th, 2018

චන්දිමාල්ගේ උපන්දින සාදය නිසා බුකිය කැළඹුණු හැටි ! (Photos)

කෝටි ගාණක් වියදම් කරලා සමරපු රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල්ගේ උපන්දිනය ගැන තවමත් හැමෝම වගේ කතාවෙනවා.

එක රුපියලක් හොයාගන්න නැතිව, කන්න බොන්න නැතිව දුක් විඳින මිනිස්සු ඉද්දි කෝටි දෙකහමාරකට වැඩි මුදලක් නිකරුනේ වියදම් කරපු මේ සාදය ගැන හුඟදෙනෙක් විවේචන එල්ල කළා.

ඒ ගැන අන්තර්ජාලය පුරාද විවිධ Post හුවමාරු වෙන්න පටන් ගත්තා.

පාඨකයින්ගේ රසවින්දනය උදෙසා එවැනි Post කිහිපයක් අපි මේ විදිහට ගෙන එන්න හිතුවා.

මිතුරන්ටත් බලන්න Share කරගෙනම යමු.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button