පළකල දිනය : Mon, Jun 4th, 2018

පියුමිගේ ඇඳුමට බැන්න අයට පියුමි කට අරියි (Photos)

පියුමි හංසමාලි කියන්නේ නිතරම වගේ සමාජජාලා මාධ්‍ය තුළ කතාබහට ලක් වන චරිතයක්නේ.

ඒත් මේ දිනවල නම් පියුමි ගැන කතාවෙන්නේ පසුගියදා පැවැත්වූ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ සුපිරි උපන්දින සාදයට ඇය හැඩ වී තිබ්බ ඇඳුම් නිසයි.

මේ ඇඳුම් විලාසිතාව නිසා පියුමි හා ටීනා ශනෙල්ට සමාජ මාධ්‍ය තුළින් දෝෂාරෝපණ එල්ල වුනා.

දෝෂාරෝපණ නගපු අයට පියුමි ෆේස්බුක් ගිණුම මගින් දැඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

එම සටහන පහතින් බලන්න.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button