පළකල දිනය : Tue, Jun 5th, 2018

“කසනවා නම් බිරිදට කියා හොදට කසාගෙන එන්න” පියුමි හංසමාලි බුකිය රත් කරයි.

පසුගියදා පැවැති චන්දිමාල් ජයසිංහගේ උපන් දින සාදය වෙනුවෙන් සැරසී සිටි කලා ශිල්පීනියන්ගේ ඇඳුම් පිළිබඳව විවේචනාත්මක අදහස් විශ්ව ලංකා විසින් ෆේස්බුක් වල සඳහන් කර තිබෙනවා.

ඊට දෙවෙනි නොවී මේ සඳහා පිළිතුරු දෙමින් නිරූපණ ශිල්පි පියුමි හංසමාලිද ෆේසුබුක් සටහනක් යොදා තිබෙනවා.

මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ඔවුන් දෙදෙනාගේ බහින් බස් වීම සීග්‍රයෙන් පැතිර යාමක් බවයි බොහෝ දෙනාට හැඟෙන්නේ.

කෙසේ වුවත් රාජකීය උපන් දින සාදයක් අවසන් වී ඇත්තේ කලා ශීල්පි ශිල්පිනියන්ගේ සිත් අමනාප වීමත් සමග බවයි බොහෝ දෙනා පවසන්නේ.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button