පළකල දිනය : Fri, Jun 8th, 2018

ආපු හැමෝටම Free Air Tickets දීපු Cinnamon Lakeside එක හොල්ලපු Party එක මෙන්න.

සහභාගී වෙච්ච හැමෝටම බැංකොක් යන්න අයර් ටිකටස් දීපු සුපිරි Birth Day Party එකක් ගැන කතා බහට ලක්වෙන්න පටන් අරන්.

මේ Birth Day Party එක විශේෂ එකක්.ලංකාවේ ජනප්‍රිය ප්‍රමුඛ පෙළේ රූපවාහිනී නාලිකාවක උපන්දිනය තමයි මේ විදියට සමරලා තියෙන්නේ.

Party එකට ආපු අය එයාර් ටිකට්ස් දැකලා පුදුම වෙලා ඉන්නකොට තමයි වටිනම තෑග්ග එ අයට පෙන්නුවේ.

ඒ තමයි Mercedes-Benz CLA කාර් එකක්.. ඒකේ වටිනාකම කෝටි 2කටත් වැඩියිලු.

කෝටි 5 කට වැඩිය වියදම් කරපු මේ Birth Day Party එකේදී නාලිකාවේ වෙන වෙනස්කම් ගැනත් කතා බහ කෙරුණා. නුදුරු දිනයක එළිදකින නව රූපවාහිනී වැඩසටහන් ගැනත් ඒ වැඩසටහන් එක්ක එකතුවෙන ප්‍රේක්ෂකයින්ට ලබදෙන කෝටි ගණනක් වටින තෑගි ගැනත් මෙහිදි කතා වුනා.

කොලඹ Cinnamon Lakeside හෝටලයේ පැවැත්වුණු මේ විශේෂ උත්සවයට 500 ක් වගේ සීමිත පිරිසක් සහභාගී කරගෙන සිටි අතර ඔවුන් අලෙවි සහ ප්‍රචාරණ ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාවේ ඉන්න ප්‍රමුභ පෙළේ අය බවටයි දැනගන්නට ලැබෙන්නේ.

මේ ඒ උත්සවයේ පින්තූර කිහිපයක්.

  • 1.7K
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button