පළකල දිනය : Sun, Jun 10th, 2018

අමායාගේ ඇඳුම ගැන හෙව්ව අයට අමායාත් කට අරියි (Photos)

අමායා අධිකාරී කියන්නේ ලංකාවේ ඉන්න ප්‍රසිද්ධ තරුවක්. අමායා ගැනත් පහුගිය දවස්වල පැතිරුණු කතාවල නම් අඩුවක් දකින්න ලැබුණේ නැහැ.

විශේෂයෙන් චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදයට ඇය හැඳ පැමිණ සිටි ඇඳුම ගැන සහ ඇය ඉදිරිපත් කළ නැටුම් ගැන මේ වෙද්දි සමාජ ජාලා මාධ්‍ය පුරාම කතා වෙනවා.

ගොඩක් අය නම් මෙයාලට ප්‍රසිද්ධියේ බැනලත් තිබුණා.

කොහොමහරි අමායාත් මෙච්චරකල් නිහඬව ඉඳලා එයාගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමට මේ ගැන සටහනක් යොදා තිබෙනවා.

මේ ඒ සටහනයි..

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button