පළකල දිනය : Wed, Jun 13th, 2018

ගෝටා ජනාධිපතිවරණයට සූදානම් ! (වීඩියෝ)

19 වන සංශෝධනයෙන් පස්සේ ද්විත්ව පුරවැසියෙකුට ජනපතිවරණයට තරග කරන්න බෑ.

ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ඇමෙරිකානු පුරවැසි භාවය ඉවත් කිරීමේ අයදුම්පත ප්‍රතික්ෂේප වුණු බවට බරපතල බොරු ප්‍රචාරයක් සමාජ ජාලා වල පැතිරෙනවා.

ඒ වගේම පුරවැසිභාවයෙන් ඉවත් වීම ඇමෙරිකාව විසින් අනුමත කරන්නේ ජනපතිවරණයෙන් පසුව බවට කටකතා පැතිරෙනවා.

මේ පිළිබද ඈති නීතිමය ක්‍රියාවලිය අපි පොඩ්ඩ්ක් හොයලා බෑලුවා පහත විඩියෝව සෑකසුනේ උදය ගම්මන්පිල මහතා අප සමග දක්වපු අදහස් අනුව හා වෙනත් මුලාශ්‍ර අනුව
ඇමරිකානු පුරවැසිභාවය එක දිනකින් ඉවතට..

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button