පළකල දිනය : Thu, Jun 14th, 2018

දිය ඇලි දෙකක් අතර මර උගුලක හිරවූ පිහිනුම්කරුවකු බේරාගත් මෙහෙයුම (වීඩියෝ)

කැලිෆෝනියාවේ යූබා ගංගාවේ එක ළඟ පිහිටි දිය ඇලි දෙකක් අතර අතරමංව සිටි පිහිනුම්කරුවකු බේරාගත් විශ්මිත පුවතක් වාර්තා වී තිබුනා.

පිහිනුම් කරුවා බේරා ගැනීමට පසුගිය වසරේ (2017) ජුනි මාසයේදී හෙලිකොප්ටර් යානයකින් මෙහෙයුමක් කළ තිදෙනාට ඒ සඳහා සම්මානයක් හිමිව තිබෙනවා.

මෙම ගංගාව ප්‍රචණ්ඩ ගංගාවක් ලෙස ප්‍රචලිත බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

අතරමංව සිටි පිහිනුම්කරුවකු බේරාගත මෙහෙයුම බොහෝපිරිසකගේ ඇගයීමට ලක්වුවා.

එම සිදුවීමට අදාල වීඩියෝව පහතින් බලන්න.

Comments පලකිරීමට පහතට යන්න


Leave a comment

XHTML: You can use these html tags: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>

Back to Top Button