පළකල දිනය : Fri, Jun 15th, 2018

සාරංග එක්ක නටලා දිනක්ෂි කරගත්ත හරියක් – වේදිකාවේ ඇද වැටිලා (වීඩියෝ)

සාරංග දිසාසේකර සහ දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ කලා ක්ෂේත්‍රයේ ඉන්නා හොඳම යාළුවෝ දෙන්නෙක්.

මේ දෙන්නා ඇතුළු කලාකරුවෝ පිරිසක් පසුගියදා ඕස්ට්‍රේලියාවේ සංවිධානය කළ “සුපෙම් හැඟුම් ” ප්‍රසංගයට සහභාගී වුණා.

එහිදී සාරංගයි දිනක්ෂී නර්තනයක යෙදෙද්දී දිනක්ෂි හදීසියේම බිම ඇද වැටෙනවා.

කෙසේ වෙතත් මේ දෙන්නා ඒක ප්‍රශ්නයක් නොකරගනිමින් සාර්ථකව නර්තනය නිමා කරනවා.

එම වීඩියෝව පහතින් නරඹන්න..

Inspite of falling down on stage this was my favorite moment… Thank you @sarangadisasekara for the sweetest gesture and most of all for being so thoughtful… Thankoooooo melbourne for being awesome… lots of love to all of you! ♥️♥️♥️♥️♥️

Posted by Dinakshie Priyasad on Thursday, June 14, 2018

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button