පළකල දිනය : Wed, Jun 20th, 2018

ඇලෝසියස්ගේ රුසියානු රූමත් ගණිකාවන් ගත් මන්ත‍්‍රී ලයිස්තුවකුත් !

පර්පෙච්චුවල් ට‍්‍රෂරීස් හිමිකරු අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් පමණක් නොව රුසියානු ගණිකාවන් පවා ලබාගෙන ඇති බව නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.

රාජ්‍ය ගිණුම් කාරක සභා විවාදයට පාර්ලිමේන්තුවේදී එක්වෙමින් ඔහු මෙම අදහස් පල කලේය.

අපේම සමහරුන් ඇලෝසියස්ගෙන් මුදල් ගත් බවත් සමහරු ගෙවල් ගත් බවත් තවත් පිරිසක් රුසියානු රූමතියන් ගත් බවත් ඔහු එහිදී පැවසීය.

අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබාගෙන නැති බවට වන දිවුරුම් ප‍්‍රකාශයක්ද නියෝජ්‍ය ඇමතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලේය.

උපුටාගැනීම – Lanka C News

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button