පළකල දිනය : Fri, Jun 22nd, 2018

සෙනාලිත් රියැලටි වේදිකාවට ඇවිත් දාපු නැටිල්ල (වීඩියෝ)

කලාකරුවන්ගේ නැටුම් ගැයුම් වලින් ජනපි‍්‍රය වැඩසටහනක් බවට පත්වෙලා තියෙන ස්ටාර් සිටි රියැලටි වැඩසටහනට දන්න කියන ලස්සන මුහුණක් එකතු වෙලා තියෙනවා.

ඒ සෙනාලි ෆොන්සේකා.

මෙයා විතරයි අඩුවෙලා හිටියේ කියලා ඔයාලා හිතනවා ඇති.

ඔව් සෙනාලි ෆොන්සේකා තමන්ගේ ජීවිතේ පළවැනි වතාවට තමයි රියැලටි වැඩසටහනකට මේ විදිහට එකතුවෙලා තියෙන්නේ.

සෙනාලිගේ නර්ථන සහකරුවා ලෙස කටයුතු කරන්නේ ඇගේ ඥාති සහෝදරයෙකු වන හෂාන් ෆොන්සේකා.

දෙන්නා එකතුවෙලා පළවැනි වතාවට වේදිකාව දෙවනත් වෙන්න දාපු නැටිලි පහතින් බලන්න.

  • 829
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button