පළකල දිනය : Thu, Jun 28th, 2018

දරුවන්ගේ උපන්දිනේ සමරන්න මහින්ද රණවිරුවන් බලන්න ගිහින් (Photos)

යෝෂිත රාජපක්ෂ සහ රෝහිත රාජපක්ෂ පුතුන් දෙපලගේ ජන්ම දිනයන් සිහිපත් කරමින් රට එක්සේසත් කිරීම උදෙසා තම ජීවිතය කැප කරමින් අබාධිත තත්වයට පත්ව “මිහිදු සෙත් මැදුරේ” සෙවන ලබන රණවිරුවන් සමග කාලය ගත කිරීමට මහින්ද රාජපක්ෂ මැතිතුමන් ඇතුළු පවුලේ සාමාජිකයින් කටයුතු කළහ.

අබාධිත රණවිරුවන් දිවා ආහාරය ලබා ගනිමින් ඔවුන් සමග ගීත ගායනා කරමින් ඔවුන් සතුටට පත් කිරීමටත් අමතක නොකළ අතර රණවිරුවන් හට සුළු මොහොතකට හෝ මානසික අස්වැසිල්ලක් ලබා දීමට යෝෂිත සහ රෝහිත දෙපල උත්සහ කළහ.

එම අවස්ථාවේ ජායාරූප පහතින් බලන්න.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button