පළකල දිනය : Fri, Jun 29th, 2018

කාවින්ද්‍යා – නදීමාල්ගේ මුද්දේ හුටපටේ ඇත්ත කතාව මෙන්න (වීඩියෝ)

ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ දක්ෂ කලා පවුලක් තමයි අතුළ – සමිතා කියන්නේ.

අතුළ – සමිතාගේ දියණිය කාවින්ද්‍යා අධිකාරිත් මේ වනවිට සංගීත ක්ෂේත්‍රයට ඇවිල්ලා ඉන්නේ.

කාවින්ද්‍යා පහුගිය කාලේ ලංකාවේ තවත් ප්‍රවීණ ගායකයෙකුගේ පුතෙක් සමග ප්‍රේම සම්බන්ධයක් තිබුණු බවත් පසුව එම සම්බන්ධය නතර වුණු බවත් ආරංචියක් පැතිරුණා.

කොහොමහරි මේ වෙද්දි කාවින්ද්‍යා අධිකාරි ගැන අළුත් ආරංචියක් පැතිරී යනවා.

ඒ තමයි ඔහු හා අමල් පෙරේරාගේ පුත් නදීමාල් අතර කිට්ටු හිතවත්කමක් තිබෙන බව.

මේ දෙදෙනා පහුගිය දිනෙක රත්රන් භාණ්ඩ අලෙවි කරන ආයතනයකට ගොස් රත්රන් මුද්දක් තෝරන වීඩියෝවක් මේ දිනවල අන්තර්ජාලයේ හුවමාරු වෙමින් පවතිනවා.

ආරංචි වෙන්නේ නම් නදීමාල් විසින් කාවින්ද්‍යාට මුද්දක් තෑගි දුන් බවයි.

එම වීඩියෝව පහතින් නරඹන්න.

Lankan Clebrity Wedding Rings

දන්න කියන අය ඉන්නවා <3 ආසිරි මංගලම්..!! <3

Posted by Gossip-Lanka News on Monday, June 25, 2018

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button