පළකල දිනය : Fri, Jun 29th, 2018

සාරංගගෙයි ලහිරුගෙයි නාකි විසේ (වීඩියෝ)

ස්ටාර් සිටි වේදිකාවේ පසුගිය සතියේ සාරංග සහ ලහිරු වේෂ නිරූපනයකින් හැඩවෙලා තමයි වේදිකාවට ආවේ.

ඒ වයෝවෘද තත්ත්වයේ ඔවුන්ගේ පෙනුම පෙන්නුම් කරමින්.

එය විශේෂ සිදුවීමක් වුණා.

ඒ වගේම මේ වැඩසටහනේදී ශනුද‍්‍රි සහ දිනක්ෂි අපූරු නර්තනයක් ඉදිරිපත් කළා.

විනිශ්චයමණ්ඩලයෙන් ඔවුන්ට සුබ පැතුම්ද හිමිවුණා.

එම වීඩියෝව පහතින් බලන්න..

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button